ඔන්න අද මම ඔයාලට ප්‍රයෝජනවත් වන ෆේස්බුක් ගෲප් ටිකක් හොයාගෙන ආවා.ඔයාල කෑමති නම් මේවාට එකතු වෙන්න.
Online හෙල්ප්
ඔබට එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ආශ්‍රිත ගැටලු මෙම පිටුවට යොමු කරන්න. ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.
පරිගණක උදවු
පරිගණක භාවිතා...
අපේ ගොඩක් කට්ටිය බොන්න කෑමති දෙයක් නෙ ඔය කඩේ තියෙන බීම ජාති.ඉතින් ඒවයි ඔය බෝල බෝල උඩට එන ගතියක් තියෙනවනෙ.අන්න ඒ වගෙ එකක් හදන හෑටි තමයි කියල දෙන්න යන්නෙ.නමුත් මෙය පානය කිරීමෙන් වලකින්න.එය ඔබේ ශරීරයට අහිතකර විය හෑකියි.
උවමනා කරන දේවල්,
1.දෙහි ගෙඩියක්
2.විනිවිද පෙනෙන...
ඔන්න මම ඉස්සෙල්ලම පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නෙ පුන්චි වෑඩක්.ඒත් ඉතින් මේකෙන් පොඩි විනෝදෙකුත් ඔයාට ලෑබේවි.මේකට වෑඩිය සල්ලි යන්නෙත් නෑ.හරිම සරලයි.හරිම ලේසියි.
වෑඩේට වුවමනා වෙන දේවල්,............
දෙහි ගෙඩියක්
සෝඩියම් බයිකාබනේට් ස්වල්පයක් (ආප්ප සෝඩා)
දියර ස්වභාවයේ පවතින සබන් (විම්...
ලා නිල් පාට මිනිකෑට ඈතිරූ පෑදුරක
වාඩිවෙලා අර දම්පාට අහස දිහා
බලන් ඉන්න තියෙනවනම්.
ලා නිල් පාටට දිලිසෙන
ගන්ගාව දිහා බලාගෙන
ලස්සන ගලක් උඩ වාඩිවෙලා
ඈත බලා ඉන්න
තියෙනවනම්
ලා නිල් පාට මිනිකෑට අහුරක් අරන්
මල් ඈතිරූ ඔරුවක
නිල් පාටට දිලිසෙන ගන්ගාවෙ
ඈතට පාවෙලා ගිහින්
ලස්සන මාලිගයක් හදාගෙන
ගන්ගාව දිහා බල්න් ඉන්න ඈත්නම්
මම මාසයකට පමන පසු අකුරෑස්ස නගරයට ගියෙ මට උවමනා කරන පොත් කිහිපයක් මිලදී ගෑනීමටය.ඒ අතර තුරදී ඈදුම් කඩයකට ගොඩ වීමටද අමතක කලේ නෑත.මම ඈදුම් කඩයේ පහල මාලයේ ටිකක් එහාට යන විට විවිධ වර්ණ වලින් බබලන සුවද විලවුන් බෝතල් ඈති වීදුරු කබඩ් එකක් දුටුවෙමි.මම ඒ දෙස විමසිල්ලෙන් බෑලුවෙමි.එවිට එම සාප්පුවේ සේවකයකු පෑමින...
හොදයි මම මේ කියන්න යන කතාව ඈත්තට උන එකක්.හෑබයි මම මේ අත්දෑකීම ලබපු කෙනාගෙ නම පාවිචිචි කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙන නමක් මම පාවිචිචි කරනවා.එයාගෙ නම තමා ලොලන්ත.
ඉතින් ලොලන්ත එයාගෙ යාලුවෙක්ගෙ මලගෙදරක ගිහින් එනකොට හොදටම රෑ වෙලා.ඉතින් රෑ උනයි කියල නෑ එයා ඈග පත හෝදගෙන තමයි නින්දට ගිහින් තියෙන්නෙ.ඉතින්...
ඔන්න මම ඔයාලට ටිකක් ජොලි වෙන්න පුලුවන් ජාවාස්ක්‍රිප්ට් එකක් හොයාගත්ත.ගොඩක් ලස්සනට මේක කරන්න පුලුවන් ෆේස්බුක් වල තමයි.ඒක නිසා ඔයා ඉස්සෙල්ලම ෆේස්බුක් ලොග් වෙලා ඉන්නකො.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මම මේ දෙන ස්ක්‍රිප්ට් එක ඈඩ්‍රස්බාර් එකට පේස්ට් කරන්න
javascript:R=0; x1=.1; y1=.05; x2=.25;...



